යාපහුව

From Wikipedia

Contents

[edit] පිහිටීම

රට - ලංකාව , දිස්ත්‍රික්කය - කුරුණෑගල , ප්‍‍රා.ලේ. - මහව ෴

[edit] වෙනත් නම්

යා‍පව්ව, යාපවිගල, සුන්දරගිරි කන්ද, අයෝ පර්වත


[edit] වැදගත්කම

ඓතිහාසික හා ප්‍රාග් ඓතිහාසික නටබුන් සුරක්ශිතව පැවතීම


[edit] කොළඹ සිට ලගාවීම

අංක 57 අනුරාධපුර බසයකින් පැමින දලදාගම හන්දියෙන් බසින්න. එතැනින් මහව බසයක නැග මහව නගරයට(3km)යන්න. ත්‍රිරෝද රථයකින් යාපහුව විහාරයට යන්න.